
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (24) ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම අනුව නවසීලන්තයට එරෙහි ප්‍රථම ටෙස්‌ට් තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 119ක් ලබා දෙවැනි තැනට පත්විය.
ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි ඕස්‌ට්‍රේලියාව පසුගියදා අළුබඳුන ටෙස්‌ට් තරගාවලිය පරාජය වීමත් සමගම සිවුවැනි ස්‌ථානය දක්‌වා පහත වැටී ඇති අතර එංගලන්ත කණ්ඩායම තරගාවලිය ජය ගත්තද ලකුණු 105ක් ලබා ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පස් වැනි ස්ථානය හිමි වී තිබේ.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.